me vishwaye suba wadi shakthiya thawa thawath oba thumata labewa thawa thawath vishmitha ana waki kiyanna labewa oba thuma saba dakshayek sr theruwan saranai girgayu oba thumata 🙏🙏🙏🙏🙏
Absolutely correct, great explanation and glad to hear that there will be a good time for us,yes as you said we have to use our brain as we lived up to here.thank you very much,have a bright future for you.we are living in Canada.
Obatumanta sthuthi palamu wenma hariyata hari kiyapu dewal godak udaw kala mudal walin pinata dahamata dunna mama e hamadema kale hitha hodin ediriyatath mata haki pamanin pinata denawa deerghau oba thumanta 🙏🏼🙏🏼🙏🏼
මම වෘශ්චික ලග්න හරියට දුක් වින්දා දැනුත් විදිනවා
කිව්ව සියළුම දේ ඇත්ත ම ඇත්ත. ඔබතුමා ට දීර්ගායු වේවා..
බොහොමයක් පින් ඔබතුමාට.!🙏
කියපු සියලුම දේවල් ඇත්ත.❤
තෙරුවන් සරණයි !
ස්තුති යි ඔබ තුමාට 🙏🙏🙏🙏බුදුසරණයි. සම්පුර්ණ ඇත්ත ජිවිතේ එපා උන අවස්ථා එමටයි. මං හිට්යේ රට අඩන අවස්ථා 😔එමටයි. නමුත් හැම දුකක් ඉවසන්න උනා. මගේ ඉටු විය යුතු කම් තියනවා නේද කියලා.. පොඩි සතුට ක් දැනුනා ලගනය හොදයි කියලා කියි ය ද්දී.. ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏මට මෙන් සියළුම දෙන්නා සතුටක් උදා වේවා 🙏🙏🙏🙏🙏🙏
කිවුව හැමදේම ඇත්ත.ගින්නේ හිටපු මට වතුර කෝප්පයක් ලැබුනා වගේ.ඔබ තුමා කිවුව විදිහට යහපතම සිදු වනවා නම් සතූටුයි.ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි.! සම්මා සම්බුදු සරණයි.....!!!!!
අම්මෝ කියපුව සේරම ඇත්ත. පුදුම දුකක් වින්දේ පහුගිය අවුරුද්දේ. අනේ ලොකු සහනයක් හිතට දැනුනා මේ video එක බැලුවට පස්සේ .
ස්තුතියි ඔබ තුමාට
😢 @@KKP255
Oba thuma kiyapu dewal sathika aththa mama sahenna duk widapu kenek hithat loku sahanayak danenawa kiyapu wata theruwan saranai oba thumata,
කිව්ව හැමදේම සීයට සීයක්ම ඇත්ත.මම මානසිකව වැටිලා හිටියේ.දැන්මට සතුටක් දැනුණා.ඔබතුමාට බොහෝම පිං.
සියළු ම දේ ඇත්ත.. ඔබතුමාට බොහොම ස්තුතියි..!!
ඔබතුමා ප්‍රකාශ කල දේවල්...100%ක් සත්‍ය්....හිත්ට...සීතල පිනි බිදු ඉසින ගානයි...ඒ ප්‍රකාශය....🙏...ඔබතුමා ට දීර්ගායු පින්......💕🙏💕🙏💕🙏
ඔබ තුමා කියපු හැමදේම ඇත්ත සියයට සියයක් ඇත්ත මගේ පුතා පසු ගිය වසර ගණනාවක් තිස්සේම දුක් වේදනා වින්දා දැන් සුබ කාලයක් කියලා දැනගන්න ලැබුණා ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
සතුටුයි අහන්න මගෙ පුතා මේ ලග්නයේ ව්දින්න තියෙන උපරිම දුක ව්න්දා අපිත් ඒ දුක දහස් ගුනේකින් ව්න්දා සතුටුයි අහන්න ලැබ්මත් හොඳක් ගැන
සියලු දේම ඇත්ත ඔබ තුමාට බොහොම පින් ස්තුතියි
තෙරුවන් සරණයි ...!ඔබ තුමාට දීර්ඝයුෂ ලැබේවා ...!කීව හැම වචනයක්ම හිතට දැනුන වින්ද දේවල්...ඉදිරිය ගැන ඔබ තුමා කීව ආකාරයට ලස්සන වේවායි කියා ප්‍රර්ථනා කරනව....ජය වේවා..!හැම දෙනාටම .....බුදුසරණයි ....!
ශාරීරික වශයෙන් සෑහෙන්න විදවපු කාලයක්.ගුටිම කන්න ඇති ඒ අවුරුද්දේ මේ ඡීවිත කාලයටම හරියන්න.හිතනව හැමදේම හරියයි කයලා..ස්තුති විශ්ව මාතාවට..සතුටුයි ඇත්තටම.ස්තුති ඔබතුමාට..
❤🎉
😢😢😢😢😢
ඔබ තුමාට පිං සිද්ද වෙන්වා ඔබතුමා කිව්ව ඇමදෙයක්ම ඇත්ත.මින් ඉදිරියට අරි ඔද දේවල් උනොත් ඔදය🙏
ස්තූතියි ඔබ තුමාට..!!
මගේ ජීවිතේ ඔය ටික ඔය විදියටම උනා අවුරුදු 3.4 ක් තිස්සේ වෙච්ච හැම දේම ඒවගේම දැනට වෙන දේවල් සියලුම දේ ඇත්ත බුදු සරනයි ඔබ තුමාට
❤good
තෙරැවන් සරනයි මහත්මයා..යහපතක්ම වෙවා ඔඹතුමාටත්
මට හැමදම දුකමයි තවටත් දුක අහන්නත් ආසයි ව්ස්ව මාතාවට බොහොම ස්තුති ස්තුති ස්තුති මගෙලමයින්ටත් මටත් යහපතක්ම වේවා
කියපුවා නමි ඇත්ත. දූක පසු කරලා දැන් හිතේ සහනය ඉන්නවා. ඔබතුමාගේ ජීවිතය සැප බල වැඩී වේවායි මම ප්‍රාර්ථනා කරනවා ගොඩාක්ම පින්
කිවිව හැමදෙම ඇත්ත ඔබතුමාට දිර්ඝ ආයු වෙිවා බුදු සරනයි
ගොඩක් පින් ඔබ තුමාට අපිව දැනුවත් කළාට.🙏🙏🙏
ඔබතුමා කියූ දේවල් සම්පූර්ණ ඇත්ත ඔබතුමාටත් දීර්ඝායුෂ ලැබේවා
විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🏻🙏🏻🙏🏻
ඔබතුමා tha good pin
ඇත්තටම හරිම සතුටුයි මමත් ඔයකියන ආකාරයට ගොඩක් දුක් විඳපු කාලයක් .ඉතින් මේවගේ දැනුවත් කිරීමක් පැහැදිලි කිරීමක් කලාට ඔබතුමාට බොහොම පිං .ඒවගේම බොහොම ස්තූතියි තෙරුවන් සරණයි 🙏🙏🙏👍👍.
මට ලබාදුන් සියලූම යහපත් දේට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
😊😅😮😊
❤
ඔබතුමාට ස්තුතියි 🙏🙏🙏
ස්තුතියි ඔබතුමාට හරියට හරි තෙරුවන් සරණයි
ඔබතුමාට බොහෝ ම ස්තූතියි. තෙරුවන් සරණයි.
❤
ඔකොම කියපුව ඇත්ත බුදුසරණයි ගොඩක් පිං
ඔබතුමාට තෙරුවන් සරණයි
❤🎉
තෙරුවන්සරනයි ඔබතුමාට
ඔබ තුමාට තෙරුවන් සරණයි මේ විදිහට තෙරපුම් කරාට කව්රුවත් ඔහොම කියල දෙන්නැ
බුදු සරණයි ඔබ තුමාට 🙏 ස්තුතියි
❤
සියල්ලම ඇත්ත ම ඇත්ත මගේ ජීවිතේ මකිවුවා
තෙරැවන් සරනයි
කියපු හැමදේම සීයට සීයක්ම හරි.මේ සියලූම දේවල් වලට මටත් මුහුණ දෙන්නට ලැබුණා.ජීවිතය කලකිරිලා එපාවෙලා ගෙවපු අවුරුද්දක්.පුදුම සැනසීමක් හිතට දැනුනා මහත්මයා.ඔබතුමාට දීර්ඝායුෂ පතනවා.🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏oba thumata godan pin danuwath karata. Aneka wada wedana windaaa. Hama dawasema prasna budu saranai oba thumata deergausa labenna ona. Godak pin
කිව්ව සියලු දේවල් ඇත්ත ඔබතුමාට ස්තූතියි බුදු සරණයි ♥️🙏
❤
විෂ්ව මාතාවට ස්තූතියි 🙏🙏🙏
Aththa me sarama oba thumata budusaranai 🙏🙏🙏🙏🙏
බුදු සරණයි 🙏🙏
Obathumata godak pin saththya thorathuru labuna 🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබ තුමා කියපු හැමදේම ඇත්ත.මෙ ආත්මෙනන් පව් කරලා නැහැ.ගිය ආත්මවල කරපු පව් ගෙවන්නේ. මගෙ එකම හීනය තමයි මගෙ ඉඩම විකුණන එක.මම කතරගම ඉන්නේ.ඔබ තුමා ඇතුළු පවුලේ සැමට බුදු සරණයි.කතරගම දෙවියන්ගේ පිහිටයි.
මගේ ජිිවිතයේ වෙන්න ඔිනිහැම දයෙක්ම සිදු වුනා😢 මගෙ විවාහය කඩාකප්පල් වුනා නොවිදිනා දුක් වින්ද ගේදොර නැතිවුනා දැන් ටිකක් හො අතට හැරිල තියෙනව මෙි විස්ව මාතාවට ස්තුති වෙිවා❤❤❤❤❤❤❤
100%ක් ඇත්ත .ස්තුතියි වේවා
ගොඩක් කාලෙකට පස්සේ හොඳක් ඇහුවා. ගොඩක් පිං.
Ane oba thuma aththatama kiyanawa.godak pin
ඔබතුමාට ගොඩක් ස්තුතියි..
බුදුසරණයි..
Oba thuma kiyapu okkoma aththa obata dirrgau lebaewa
Kiyapu hamadama aththa thank you
Oba thumata godak pin apita meawa denuwath karata jaya weawa namo buddaya namo buddaya nmobuddaya
me vishwaye suba wadi shakthiya thawa thawath oba thumata labewa thawa thawath vishmitha ana waki kiyanna labewa oba thuma saba dakshayek sr theruwan saranai girgayu oba thumata 🙏🙏🙏🙏🙏
❤
මහත්මයා ඔයා කියන දේ සම්පූර්ණ ඇත්ත මම ඉන්නේ ඉතාලි🙏🙏🙏🙏
❤🎉
ඔබ කියපු සේරම මටත් උනා ගොඩක් හොඳ කරල පුදුම විදිහට කරදර තොගයක් කර ගහ ගත්ත
❤
තෙරුවන් සරණයි
😊😊😊
❤
Keyapu dewal aththa pahugeya kale oba thumata thruwan saranai
Absolutely correct, great explanation and glad to hear that there will be a good time for us,yes as you said we have to use our brain as we lived up to here.thank you very much,have a bright future for you.we are living in Canada.
❤
Okkoma hari kiwa budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏
හැමදේම ඇත්ත ඔබතුමාට ගොඩක් පිං 🙏
100% ඇත්ත
Niyami
Thanks Doctor,,,siyalu de obathuma hariyatama kiuwa ,,thanks a lot,,good luck Doctor,,,
Theruwan saranai oba thumat...devi පිහිටයි .......
❤ godak pin danuwath karata
මේ කියන සියලුම දේවල්
මට සිදු වූවා 🎉
ඇත්තටම හිතේ කරදරයක් තිබුනු කාලයක් හොද්ක් වෙනවනම් සතුටුයි .ඉදිරියට වත්.
Aniwaryen ❤❤❤❤budu saranai
Mage widesa gamana,, balapa athi siyaluma.. Bada duruwi.. Ikmaninma. Widesa gatha weemata lebewa lebewa lebewa 🙏🙏🙏🙏🙏🦂🦂🦂🦂🦂✈️✈️✈️✈️✈️obata godak pin Sir 🙏🙏🙏🙏🙏⭐️⭐️⭐️⭐️⭐️
Obage prarthana ituwewa bu sa.❤🎉
Obathuma kiyapu okkoma aththa budu saranae
Ammmooo kiyapu hemadema Aththa prasna vitharamai thibune lagama hitiye kattiya nisa godak karadara una .hebei den tika tika wenas wenawa eka denenawa hodata ..oba thumata theruwan saranai dp🙏🙏🙏🙏 siyalu sathwayo niduk wethwa nirogimath wethwa suwapath wethwa🙏🙏🙏
Kiyapu hamadema aththa thank you so much
Erhrha sathurui..senasi.ak.hithata theruwan saranai ..
❤🎉
Aththatama me ahana mohetha dakwama puduma manasika wedanawak thiyenne.e wedanawa thawama thiyanawa.ane idiriyedi Hoda kalayak uda wenna kiyala prarthana karanawa hemotama.me kiyapu hemadema aththa.awanka unath hemotama udau kalath kisima hodak ahuwe ne.swabhawa darmaya me hema dema bala ganithwa❤
බුදු සරණ
කියපුවා ඇත්ත කතාව මම ගොඩක් දුක් වින්ද ගිය අවුරුද්දේ දැන් රට ඉන්න මම වෘශ්චික
Mamaht me lagnaya vinda dik apamanai kotaram hoda vadak kalaht anna narakamai me masa hayavaht hoda veida balamu
Kiyala wadak na vdapu duka obatumata budusRanai
උපන් දවසේ ඉඳලා duk vidapu මම tavat duk විඳිනවා ඔබ tuma කියපු hamadema හරි දැන්වත් හොඳ කාලයක් ලැබුණොත් ati
Obatumanta sthuthi palamu wenma hariyata hari kiyapu dewal godak udaw kala mudal walin pinata dahamata dunna mama e hamadema kale hitha hodin ediriyatath mata haki pamanin pinata denawa deerghau oba thumanta 🙏🏼🙏🏼🙏🏼
❤
Hariyata hari....
❤
ඔබ thumata teruwan saranai 🙏🙏🙏
❤
Hariytama hri budusarni
Theruwan saranai 🙏🙏🙏
ඇත්තම ඇත්ත.
Kiapuwa Aththa Deegau wewa
Chandramala
විශ්වයට ස්තුති වේවා
ඹයාහරි මමත් වෘශ්චික ලග්නය අනුර නෑකත දෙවගනය තනිවෙලා ඉන්නෙ පින්කරන ගමන් විශ්ව මෑනියනි උදවි කරන්න මට
Thank you
❤
Tnku.tnku.tnku
Hariyatama hari❤️
අනෙ බොහොම සතුටුයි ගිය අවූරුද්දෙ පුදුම පීඩාවකින්. හිට්යෙ
100% correct. How you say so? May triple gems bless you!!
Mama oyakiyana duk serama vinda..obathumata godak sthuthi. 🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමා පුද්ගලිකව හමුවන්නට පුළුවන්ද කේන්ද්‍රය බලාගන්න ?
😊😊😊😊
Call me 0772325578
❤
Theruwan saranai,!obathumata
Thawamath godak prassna
Really .....hariyatama hari
Mamath uchchika mewenakal duka vinde Dan videsa gatha wela inne wenna ona ewa okkoma una karadaramai kochchara hoda kareth wadak na thamath duka ahannath asai hodakalayakenawa kiiyanakota oba thumata theruwan asranai